උඩරට තේවල සම්මිශ්‍රණයක් සහිත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නිපද වූ ආයුබෝවන් නම් තේ වර්ගයක් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට නිකුත් කර ඇත. නියම තේ රසයක් මෙන්ම ගුණාත්මයෙන් බවින්ද විශිෂ්ට ප්‍රමිතියකින්ද යුක්තව ඉහළ අපනයන තත්ත්වයේ තේවලින් නිපදවා තිබේ. තේ දලු වේලුවාට පසු දැනෙන නැවුම් සුවඳ පවා විඳගත හැකි ආකාරයට ආයුබෝවන් තේ වෙළෙඳපළට එයි.
"ආයුබෝවන් තේ" වෙළෙඳ පොළට
ශ්‍රී ලාකේය අප සැමවිටම උදම් වන්නේ ලෝකයේ රසවත්ම තේ අපමව්බිමෙහිනිපැයෙනබවටයි.ඇත්තවශයෙන්ම එය එසේ වුවද ශ්‍රී ලාංකික අපට ලෝකයේ රසවත්ම තේ පානය කරන බවට උදම් ඇනිය හැකිද? ප්‍රෙෘඪ ජාතියක් හා මිනිසුන් ලෙස අපට ලොව අනර්ඝතම තේ පානය කිරීමට හැකියාවක් ඇත. අනර්ඝතම තේ අපට විය යුතුයි. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මව් බිමේ හොඳම තේ" ආයුබෝවන් තේ" වනු ඇත.
More
ආයුබෝවන් තේ වෙළෙඳපළට
උඩරට තේවල සුපිරි සම්මිශ්‍රණයක් සහිත නියම තේ රසයක් මෙන්ම ගුණාත්මයෙන් යුක්ත තේ වර්ගයක් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට නිකුත් කරයි.
විශිෂ්ට ප්‍රමිතියෙන් යුක්තව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නිපද වූ ආයුබෝවන් තේ ඉහළ අපනයන තත්ත්වයේ තේවලින් නිපදවා තිබේ. තේ දලු වේලුවාට පසු දැනෙන නැවුම් සුවඳ පවා විඳගත හැකි ආකාරයට ආයුබෝවන් තේ වෙළෙඳපළට එයි.
රසකාරක හෝ කෘත්‍රීම වර්ණ කිසිවක් මේ තේ රස ගැන්වීමට හෝ තේ පාට ලබා ගැනීම සඳහා යොදා ගෙන නැහැ. ආයුබෝවන් තේ වෙනත් කිසිම තේ වර්ගයක් සමඟ සැසඳිය නොහැකි ඉස්තරම් වර්ගයක් වන්නේ ඒ නිසයි. ශ්‍රී ලංකාවට උචිත ලංකාවේ ජලයත් සමඟ සැසදෙන ප්‍රමිතියකින් යුක්තව මේ තේ අපි නිෂ්පාදනය කළා. වතුරවල රසය විවිධ රටවලදී වෙනස් වෙනවා. මේ නිසා මෙරට වතුරවල රසයට සරිලන ලෙසත් තේ රසය නොනැසෙන ලෙසත් ආයුබෝවන් තේ නිපදවීමට හැකිවීම අප ලැබු ජයග්‍රහණයක්.” යැයි ඒෂියා ටීස් ආයතනයේ සහ සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා කියයි.
More
‘Ayubovan Tea’ to give Lankan consumers a refreshing experience
Asia Teas Ltd., on Tuesday launched Ayubovan Tea, aimed at providing high quality product to the Sri Lankan consumer.
The teas blended in to Ayubovan Tea are finest tasting teas from the hill country. The term Ayubovan Tea was selected to express the true roots of the tea and to signify the proud heritage of the country.
Sadaharitha Plantations Ltd., Chairman Sathis Nawarathne stated that the Sri Lankan consumer is deprived from the opportunity to have a cup of high quality tea because high quality tea is exported to foreign countries.
More
Ayubovan Tea: New brand launched
Exporters of Tea – Asia Tea (Pvt) Ltd launched “Ayubovan Tea” to be released to the local market indicating that it would be of a top-most export quality but sold at current market prices.
The launch this week took place in Colombo with singer Willie Fernando appointed the brand ambassador for Ayubowan Tea.
More
Ayubovan tea launched
Asia Teas (Pvt) Ltd, a premier tea exporter launched "Ayubovan Tea" in the local market last week.
Chairman of the Company, Sathis Navaratna said that though tea is synonymous with Sri Lanka and we are one of the best tea exporters in the world, but Sri Lankans don't get a chance to taste quality tea produced in the country. He said that this was the rationale behind the launching of "Ayubovan Tea".
More